-----------------------------------------------------------------------------------------------------------
Counter Strike Play කරන කට්ටියට අද මම කිව්වා වගේම ගෙනවා ටිකක් ආසා හිතෙන Tools ටිකක් ඉසෙල්ලම කියන්න ඕනේ Game එක නැති කට්ටියට බාගන්න Link එකකුත් මම පල්ලෙහායින් දාන්නම්
ඒ වගේම කියන්න ඕනේ Game එකේ පොරක් වෙන්න ආසනම් මේ Post එක කියවන්න එපා පල්ලෙහා තියෙන Link එකෙන් Game එක Download කරගන්න.
මෙතනින් Counter Strike Game එකේ Torrent එක Download කරගන්න පුලුවන්
මෙතනින් Counter Strike Srilankan servers හොයාගන්න පුලුවන්
පොරක් වෙන්න ඕන අයට ඔය දෙක තිබ්බහම ඇති...!
Counter Strike වල Hackers ලා කියල කට්ටියකුත් ඉන්නවනේ අන්න ඒ අයට තමයි පල්ලෙහා Link තියෙන්නේ
මේක ටිකක් පට්ට Hack එකක් Shoot කරොත් අනිවා Head Shot කොහෙ හිටියත් wall අස්සෙන් එනවනම් පේනවා
කරන්න තියෙන්නෙ පොඩි දෙයයි

මෙන්න මෙ Hack එක Download කරගෙන Counter Strike Game එක Start කරල ඔය Zip file එක අතුලෙ තියෙන "Leis" Application එක Run කරන්න Now you can play CS in hack mood.
තව පොඩි දෙයක් තියෙනවා ඔයාල Counter Strike Play කරනකොට Lag වෙනවා වගේනම් මෙන්න මේ Config file එක Download කරලා එක Counter strike "cstrike" Folder එක ඇතුලට Copy කරලා Counter Strike Console එක අරගෙන මෙන්න මේ Code එක Copy කරලා එකට Past කරන්න
Latency එක හිතාගන්න බැරි විදිහට අඩුවෙයි
Code : exec ping.cfg
Latency එක හිතාගන්න බැරි විදිහට අඩුවෙයි
Code : exec ping.cfg
Please put a like and Comment
~Thank You~
~Thank You~
-----------------------------------------------------------------------------------------------------------
යාලුවනේ අද මම ගෙනවා ටිකක් පට්ට වැඩක් හැමෝම Torrent ගැන දන්නවනේ එවගේම තමයි Utorrent ගැනත් දන්නව ඇතිනේ අපෙ සෙට් එක හැබයි මගෙ වැඩේට ඔනේ පරන Utorrent එක V2.2 නම් වඩාත් හොදයි
මේ වැඩෙ හරියට කොරගත්තොත් 1MBps / 4.7MBps විතර Speed එකෙන් Download වෙනව Sure
මෙන්න ශාක්ෂි
මෙන්න මෙටික Download කරගන්න වැඩෙට කලින්
1. Utorrent V2.2 බාගන්න මෙක Click කරන්න
2. Cheat Engine Download කරගන්න මෙතන Click කරන්න
එහෙනම් මම හිතනව ඔයාල මෙ දෙකම Download කරගන්න ඇති කියලා එහෙනම් අපි වඩේට බහිමු..
ඉසෙල්ලම Utorrent අපි එකේ Settings ටික හදල ඉවර කරගමු.
මෙන්න මේ Preferences කියනතැනින් තමයි වැඩෙ පටන් ගන්න තියෙන්නේ
ඊටපස්සෙ කරන්න තියෙන්නේ මගෙ එකේ තියෙන විදිහට හදාගන්න එක විතරයි
2. UI Settings වල මෙන්න මේ වගේ හදාගන්න..!
3. ඉටපස්සේ Connection සැ.යු (Random Port එකට මේ විදිහටම (45682) දාන්න).
4. ඊලගට Bandwidth එක එකේදි මම දාල තියෙන අගයන්ම දාන්න යාලුවනේ
5. හරි ඊලගට BitTorrent කියන Tab එක
6.තව එකයි යාලුවනේ මෙකෙත් මේ විදිහටම කරන්න..!
7. මේ අන්තිම එක යාලුවනේ
Advance වලට ගිහිල්ලා මේ මගේ තියෙන ව්දිහටම අගයන් True / False වෙනස් කරලා මෙ වැඩෙ ඉවරයක් කරගන්න
I.
II.
III.
IV.
-----------------------------------------------------------------------------------------------------------
දැන් කැමති Torrent එකක් Download වෙන්න දාන්න
එහෙනම් අපි SPEED එක HACK කරමුද..?
දැන් Cheat Engine එකේ පොඩි වැඩක් තියෙනවා
පියවර I
පියවර II
අවසාන පියවර
වැඩෙ අහවරයි පොඩ්ක් ඉවසුවනම් බලාගත්තැහකි Download වෙන ඉක්මන
මගේ එකනම් Speed උපරිමයි නිකන් ඉන්න එකේ කරලම බලන්න
අමතක නොකර comment එකකුත් දාන්න යාලුවනේ...!
~ස්තූතියී~
-----------------------------------------------------------------------------------------------------------මේ වැඩෙ හරියට කොරගත්තොත් 1MBps / 4.7MBps විතර Speed එකෙන් Download වෙනව Sure
මෙන්න ශාක්ෂි
මෙන්න මෙටික Download කරගන්න වැඩෙට කලින්
1. Utorrent V2.2 බාගන්න මෙක Click කරන්න
2. Cheat Engine Download කරගන්න මෙතන Click කරන්න
එහෙනම් මම හිතනව ඔයාල මෙ දෙකම Download කරගන්න ඇති කියලා එහෙනම් අපි වඩේට බහිමු..
ඉසෙල්ලම Utorrent අපි එකේ Settings ටික හදල ඉවර කරගමු.
1.
මෙන්න මේ Preferences කියනතැනින් තමයි වැඩෙ පටන් ගන්න තියෙන්නේ
ඊටපස්සෙ කරන්න තියෙන්නේ මගෙ එකේ තියෙන විදිහට හදාගන්න එක විතරයි
2. UI Settings වල මෙන්න මේ වගේ හදාගන්න..!
3. ඉටපස්සේ Connection සැ.යු (Random Port එකට මේ විදිහටම (45682) දාන්න).
4. ඊලගට Bandwidth එක එකේදි මම දාල තියෙන අගයන්ම දාන්න යාලුවනේ
5. හරි ඊලගට BitTorrent කියන Tab එක
6.තව එකයි යාලුවනේ මෙකෙත් මේ විදිහටම කරන්න..!
7. මේ අන්තිම එක යාලුවනේ
Advance වලට ගිහිල්ලා මේ මගේ තියෙන ව්දිහටම අගයන් True / False වෙනස් කරලා මෙ වැඩෙ ඉවරයක් කරගන්න
I.
II.
III.
IV.
-----------------------------------------------------------------------------------------------------------
UTorrent වැඩේ නම් ඉවරයි..!
Press "Apply" And then "OK"