Tuesday, June 5, 2012

Counter Strike Game එක Hack කරමුද.? (Game එක Lag වෙනවද මෙන්න විසදුම)

Counter Strike Game එක Hack කරමුද.? (Game එක Lag වෙනවද මෙන්න විසදුම)




Counter Strike Play කරන කට්ටියට අද මම කිව්වා වගේම ගෙනවා ටිකක් ආසා හිතෙන Tools ටිකක්

ඉසෙල්ලම කියන්න ඕනේ Game එක නැති කට්ටියට බාගන්න Link එකකුත් මම පල්ලෙහායින් දාන්නම්
ඒ වගේම කියන්න ඕනේ Game එකේ පොරක් වෙන්න ආසනම් මේ Post එක කියවන්න එපා පල්ලෙහා තියෙන Link එකෙන් Game එක Download කරගන්න.

මෙතනින් Counter Strike Game එකේ Torrent එක Download කරගන්න පුලුවන්

මෙතනින් Counter Strike Srilankan servers හොයාගන්න පුලුවන්

පොරක් වෙන්න ඕන අයට ඔය දෙක තිබ්බහම ඇති...!

Counter Strike වල Hackers ලා කියල කට්ටියකුත් ඉන්නවනේ අන්න ඒ අයට තමයි පල්ලෙහා Link  තියෙන්නේ

මේක ටිකක් පට්ට Hack එකක් Shoot කරොත් අනිවා Head Shot කොහෙ හිටියත් wall අස්සෙන් එනවනම් පේනවා

කරන්න තියෙන්නෙ පොඩි දෙයයි

මෙන්න මෙ Hack එක Download කරගෙන Counter Strike Game එක Start කරල ඔය Zip file එක අතුලෙ තියෙන "Leis" Application එක Run කරන්න Now you can play CS in hack mood.

තව පොඩි දෙයක් තියෙනවා ඔයාල Counter Strike Play කරනකොට Lag වෙනවා වගේනම් මෙන්න මේ Config file එක Download කරලා එක Counter strike "cstrike" Folder එක ඇතුලට Copy කරලා Counter Strike Console එක අරගෙන මෙන්න මේ Code එක Copy කරලා එකට Past කරන්න
Latency එක හිතාගන්න බැරි විදිහට අඩුවෙයි

Code : exec ping.cfg 

Please put a like and Comment

~Thank You~