Tuesday, June 12, 2012

Software නැතුව Windows 7 Log in Password Hack කරන හැටි දැනගන්න ආසද

Software නැතුව Windows 7 Log in Password Hack කරන හැටි දැනගන්න ආසද


ඔයාලට ඔනෙ වෙන්නේ Windows 7 DVD එක විතරයි තව පොඩි Command Prompt Code වගෙයක් දැනගන්න ඕනේ එවා ඔක්කොම මම දාල තියෙනවා
ඉසෙල්ලම Windows 7 DVD  එක Rom එකට දාල එකෙන් Hard එක Boot කරන්න

ඒක ගොඩක් අය කරන්න දන්නවානේ ඒක නිස මම ඊලග පියවරට යන්නම්

මෙතනින් "Next" ගිහිල්ලා ඊලග පියවරට යමු


මෙතනින් "Repair Your Computer" එකට යන්න


ඊට පස්සේ ඔයාලට පෙනෙයි System Recovery Window එකක් එකෙන් Operating System  එක Select කරලා ඉස්සරහට යන්න "Next" කරන්න


ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ Window එකක් පෙනෙයි


ඔකෙන් "Command Prompt" කියන එක click කරන්න
ඊටපස්සෙ ඔයාලට මේ වගේ Command Prompt එක ගන්න පුලුවන්


මෙකෙ ඔයාලට කරන්න පොඩි වැඩක් තියෙනවා ඔයාලා Shift Key එක ගොඩක් පාරක් Press කරහම Message එකක් එනව මතකද
අපි දැන් අන්න ඒකෙන් තමයි අපේ වැඩේ කරගන්න යන්නේ

ඔයාල ඔකේ මෙන්න මෙක Type කරන්න

copy C:\windows\system32\sethc.exe C:\

ඊට පස්සෙ Enter කරහම 
මෙහෙම "1 File(s) Copied " කියලා වැටුනනම් ඔයාලා ගොඩ

ඉටපස්සේ ඔයාල ඔකේ මෙන්න මෙක Type කරන්න

copy C:\windows\system32\cmd.exe C:\windows\system32\sethc.exe

ඊට පස්සෙ Enter කරහම Replace කරන්නද කියලා අහනවා ඒකට
"Yes" දාල Enter කරන්න

ඊට පස්සෙ
මෙහෙම "1 File(s) Copied " කියලා වැටුනනම් ඔයාලා ගොඩ

දැන් අපිට මෙකෙන් වඩක් නැහැ මෙක Close කරලා Restart කරන්න

ඊට පස්සෙ Computer එක සාමන්‍ය විදිහට On වෙන්න දෙන්න


මෙන්න මෙතෙන්ට ආවට පස්සේ අපෙ කපටි වැඩේ අපි කරනවා ඔයාලා Shift Key එක 5 පරක් Press කර්න්න
ඊටපස්සේ අපිට අර Message එකත් එක්ක Command Prompt එක Open වෙනවා.


ඒකේ මෙන්න මේ ටික Type කරන්න

net user windows7 slhakers

මෙකෙ windows7 කියන තැනට ඔයාල Hack කරන කෙනාගෙ User Name එකත් slhakers කියන තැනට ඔයාල කැමති Password  එකත් දාල Enter කරන්න

"The Command Completed Successfully "
කියලා වැටුනනම් ඔයත් Hacker කෙනෙක් දැන් ඔයා අර ආසවෙන් මරු කරපු Password එක Command Prompt එක Close කරල Password එක දාන තැන්ට Enter කරල Computer එක ඇතුලට යන්න පුලුවන්

කරලම බලන්න පට්ට වැඩක්
Please Like & Comment
~Thank you~