යාලුවනේ අද මම ගෙනවා ටිකක් පට්ට වැඩක් හැමෝම Torrent ගැන දන්නවනේ එවගේම තමයි Utorrent ගැනත් දන්නව ඇතිනේ අපෙ සෙට් එක හැබයි මගෙ වැඩේට ඔනේ පරන Utorrent එක V2.2 නම් වඩාත් හොදයි
මේ වැඩෙ හරියට කොරගත්තොත් 1MBps / 4.7MBps විතර Speed එකෙන් Download වෙනව Sure
මෙන්න ශාක්ෂි
මෙන්න මෙටික Download කරගන්න වැඩෙට කලින්
1. Utorrent V2.2 බාගන්න මෙක Click කරන්න
2. Cheat Engine Download කරගන්න මෙතන Click කරන්න
එහෙනම් මම හිතනව ඔයාල මෙ දෙකම Download කරගන්න ඇති කියලා එහෙනම් අපි වඩේට බහිමු..
ඉසෙල්ලම Utorrent අපි එකේ Settings ටික හදල ඉවර කරගමු.
මෙන්න මේ Preferences කියනතැනින් තමයි වැඩෙ පටන් ගන්න තියෙන්නේ
ඊටපස්සෙ කරන්න තියෙන්නේ මගෙ එකේ තියෙන විදිහට හදාගන්න එක විතරයි
2. UI Settings වල මෙන්න මේ වගේ හදාගන්න..!
3. ඉටපස්සේ Connection සැ.යු (Random Port එකට මේ විදිහටම (45682) දාන්න).
4. ඊලගට Bandwidth එක එකේදි මම දාල තියෙන අගයන්ම දාන්න යාලුවනේ
5. හරි ඊලගට BitTorrent කියන Tab එක
6.තව එකයි යාලුවනේ මෙකෙත් මේ විදිහටම කරන්න..!
7. මේ අන්තිම එක යාලුවනේ
Advance වලට ගිහිල්ලා මේ මගේ තියෙන ව්දිහටම අගයන් True / False වෙනස් කරලා මෙ වැඩෙ ඉවරයක් කරගන්න
I.
II.
III.
IV.
-----------------------------------------------------------------------------------------------------------
දැන් කැමති Torrent එකක් Download වෙන්න දාන්න
එහෙනම් අපි SPEED එක HACK කරමුද..?
දැන් Cheat Engine එකේ පොඩි වැඩක් තියෙනවා
පියවර I
පියවර II
අවසාන පියවර
වැඩෙ අහවරයි පොඩ්ක් ඉවසුවනම් බලාගත්තැහකි Download වෙන ඉක්මන
මගේ එකනම් Speed උපරිමයි නිකන් ඉන්න එකේ කරලම බලන්න
අමතක නොකර comment එකකුත් දාන්න යාලුවනේ...!
~ස්තූතියී~

1.

UTorrent වැඩේ නම් ඉවරයි..!
Press "Apply" And then "OK"