හලෝ යාලුවනේ ගොඩ කාලෙකට පස්සේ ඔයාලට මතකද මම ෂර්ලොක් හෝම්ස් ගේ කතා පොතක් ගෙනවා
ඔයාලට කියවන්න එක සම්පූර්න කතා පොත නොවුනට මම හිතනවා ඔයාල එක රසවිදින්න ඇති කියලා ඒ වගේම මම අද ගෙනාව සම්පූර්ණ ෂර්ලොක් හෝම්ස් ගේ බිහිසුනු නිම්නය කතා පොත
ඒක Software එකක් විදිහට තියෙන්නේ යාලුවනේ ඔයල අරගෙනම බලන්න
ෂර්ලොක් හෝම්ස් ගේ බිහිසුනු නිම්නය කතා පොත මෙතනින් ගන්න
ඔයලට කරන්න තියෙන්නෙ ඔක කරල කියවන්න විතයි ...!
-ස්තූතියි-
