හෙලෝ යාලුවනේ ඔයාලට NetBeans වල Programme එකක් කරන කොට හැම තිස්සෙම save කරන්න මතක් වෙනවද..?
නැත්තන් එකපාරටම මොකක් හරි උනොත් ආයි මුල ඉදලා Type කරනවද..?
තවත් ඒක ගැන වදවෙන්න එපා
අද මම ගෙනාවා NetBeans වලට Plugin එකක් ඒක ගැන මුල ඉදලම මම කියලා දෙන්නම් ඔයල දන්නවා ඇති Photoshop CS6 වල තියෙන අලුත්ම features වලින් එකක් තමයි Auto Save එක අන්න ඒ වගෙම Plugin එකක් තියෙනවා NetBeans වලටත්
වැඩ කර කර ඉන්නකොට Current එක ගියත් ගොඩක් අපි Type කරපු Coding බෙරගන්න පුලුවන්
Download NetBeans Auto Save Plugin for NetBeans 6.9 , NetBeans 7.0, NetBeans 7.1
Installing :
Open NetBeans -> Tools -> Plugins -> (select Tab) Downloaded -> Add Plugin -> *Choose the downloaded Plugin file* -> install it -> close Plugin Manager
Configuring :
First To Enable Auto save go to File -> (tick to) Save Automatically
To set Saving time
Go To Tools -> Option -> Miscellaneous -> (select tab) Save Automatically
Done ..!
