ඔයාලට සිංහල ටයිප් කරන්න දැන් මහන්සි වෙන්න ඕනේ නැහැ වැඩිවිස්තර මෙතනින්
ඒක හරීම ලේසි වැඩක් ඔයාලට කරන්න තියෙන්නේ පොඩිම පොඩි Software දෙකක් Install කරන්න විතරයි
1. Google Input Tools
2. Uncoad Font
මම මේ දෙකම ගන්න Link පල්ලෙහා දාල තියෙවා ඔයාලට තියෙන්නේ ඒ දෙකම Install කරගෙන වැඩේට බහින්න
ඉසේල්ලම
මෙතනින් Download Kaputa Unocoad කරගෙන මේ Font ඒක Install කරගන්න
Xp වලනම් Font ඒක Copy කරලා C -- > Windows ---> Font වලට Past කරහම හරි
Windows 7 ,Vista වල Right Click On Font File --> Install
ඊටපස්සේ Google Input Tools මෙතනින් Download කරගෙන Install කරන්න
වැඩේ ඉවරයි
වැඩිදුර විස්තර සදහා මේ video ඒක බලන්න