Thursday, June 28, 2012

microsoft security essentials ගැන දන්නවද ඒක FREE Anti Virus Software එකක්

Microsoft security essentials ගැන දන්නවද ඒක FREE  Anti Virus Software එකක්


Keys ඔනෙ නැහැ Online Update කරන්නත් පුලුවන් කියවලම බලන්න

අද මම ගෙනාව කට්ටියට ටිකක් ආස හිතෙන Anti Virus Software එකක් මොකද්ද දන්නවද මෙකේ තියෙන විශේෂත්වය මේක Microsoft Software එකක් ඊටත් වඩා මෙක අපිට Microsoft ලා දෙන්නෙ Free Keys ඔනේ නෑ Renew කරන්න ඕනෙ නෑ කෙලින්ම Microsoft Site එකට ගිහිල්ලත් Download කර ගන්න පුලුවන් ඔයාල එක පාරක් try කරල බලන්න

හැබයි ඔයාලට Windows Genuine copy  එකක් හරි Caked කරපු copy එකක් හරි තියෙන්න ඕනේ මේ Software එක දා ගන්න
Windows Trial එකක් නම් මෙන්න (Windows 7 Loader) මෙකෙන් Windows Genuine කරගෙන වැඩේ පටන් ගන්න