Friday, June 29, 2012

Web Site එකක් Host කරන්නේ කොහොමද

Web Site එකක් Host කරන්නේ කොහොමද

Website එකක් HOST කරනව කියන්නේ ඔනම කෙනෙක්ට අපී Link කට ගියහම ඒ Website එක පෙන්නන අපි දෙයක් කරන්න ඕනේ අන්න ඒ දේට තමයි Host කරනව කියන්නේ

මෙන්න මෙහෙමයි HOST කරන්නේ
Adobe Dreamweaver වලින Website එකක් හදාගෙන Main html File එක save කරන්න ඕනේ index කියන නම දීලා


ඊට පස්සේ Free Web hosting site එකක් හොයගන්න Google කරලා
මම දෙන්නම් ටිකක් සිරා එකක් x10hosting.com ඔන්න ඕකෙ Account එකක් හදලා ඕකෙ Control panel එකට යන්න 

අන්න ඒකේ FTP Accounts   කියන එකට යන්න
ඒකේ Special Accounts වල තියෙනවා ඔයාල ඔය Website එකෙ Register වෙනකොට දීපු Domain නම දාල Account එකක් "playit1" කියල තියෙන්නේ අන්න ඒක "Configure
FTP Client" Select කරන්න
මෙන්න මේ වගේ ආවනම් වඩේ ගොඩ
ඊට පස්සේ මෙන්න මේ එක Download කරගන්න SMART FTP CLIENT
දැන් ඔකේ New Connection එකක් හදලා අර Site එකේ දීපු Settings ටික ඒකට දාන්න
Password එකට ඔයාල Account එකට දාපු Password එකම දාන්න
වැඩේ ඉවර උනහම මෙන්න මෙ වගේ ටිකක් පෙන්නයි

ඔකේ Public_html කියන එක අතුලට ගිහිල්ලා Right Click කරලා ඔයාලගේ File ටික Upload කරන්න

ඊටපස්සේ ඔයාල දාපු Domain name  එකට ගිහිල්ලා බලන්න

~Thank you~